පුවත් හා විශේෂ අවස්ථා
13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ පාසලේ වෘත්තීය අංශය විසින් සිසුන්ගේ ව්‍යවසායකත්ව කුසලතා ඔප්නැංවීම සදහා සංවිධානය කළ වෘත්තීය ව්‍යවසායකත්ව වෙළදපොල..........
“Clean Sri Lanka” සැමරුම් මාසය වෙනුවෙන් පාසලේ දරු දැරියන් විසින් ඉදිරිපත් කරනු ලැබූ "ලස්සන හෙටක්" ළමා නාට්‍ය...
මහා ශිව රාත්‍රී දිනය පිළිබද වැඩසටහනක් අනුරාධපුර ශ්‍රී කදිරේෂන් කෝවිලේ ප්‍රධාන කුරුක්කල් ඤාණචන්ද්රන් කුරුක්කල් තුමාගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී...
කටුකැලියාව ආනන්ද වන සේනාසනේ පැවති සති භාවන වැඩසටහනට සහභාගී වු 8 ශ්‍රේණීයේ දරුවන් සහ ගුරුභවතුන් .......











