ජනාධිපති විද්‍යාලය

නිර්මාතෘවරු

71 𝓪𝓷𝓷𝓲𝓿𝓮𝓻𝓼𝓪𝓻𝔂

banner1.png
sportmeet2.jpeg
banner.jpeg
banner2.jpeg
baner1.jpeg
ecfa094c-6165-468f-8e70-1fd36772fb16.jpeg

වර්ෂ 1954 දී අ/වන්නියම්කුලම ශ්‍රී අනුර ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී ළමුන් 08 දෙනෙකු සමගින් අතිපූජ්‍ය ශ්‍රී ධර්මාලංකාර නායක ස්වාමීන් වහන්සේගෙ මූලිකත්වයෙන් අනුරාධපුර දීපානි මහා විද්‍යාලය ආරම්භ කර ඇත. 

1986.01.05 දින මහා විද්‍යාලයක් බවට පත් වූ දීපානි විද්‍යාලය 2018 අගෝස්තු මස 08වන දින එවකට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති විද්‍යාලය නමින් විවෘත කරන ලදී. එවකට විදුහල්පති වූ එම්.වී.ජී. සරත් මහතා, නියෝජ්‍ය විදුහල්පතිවරු හා ගුරුභවතුන් මෙන්ම අන්ද්‍යන කාර්‍ය මණ්ඩලය ද ඒ සදහා ඇප කැප වී වැඩ කළහ.