| පාසල ආරම්භ වූ දිනය | 1952 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1954.09.02 |
| මහා විද්‍යාලයක් බවට පත් වූ දිනය | 1986.01.05 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 19181 |
| සංගණන අංකය | |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 05 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | අනුරාධපුර |
| කොට්ඨාසය | නැගෙනහිර නුවරගම් පළාත |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | නැගෙනහිර නුවරගම් පළාත |
| ග්‍රාම සේවක වසම | වන්නියම්කුලම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 239 |
| මුළු ශ්‍රේණි ගණන | 8 |
| මුළු පන්ති ගණන | 36 |
| 2025 පෙබරවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1225 |
| 2025 පෙබරවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 89 |
| පාසලේ වර්ණය | නිල්, සුදු |











