71 anniversary of our school will be held tommorow






විසි එක් වන සියවසට ගැලපෙන තාක්ෂණයෙන් මුහුකුරා ගිය නව නිර්මාපකයෙක් දැයට හඳුන්වාදීමේ දැක්ම පෙරටුකරගෙන උතුරු මැද පළාතේ දරුවන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කර පරිපූර්ණ පුද්ගලයෙකු බිහිකිරීම අනුරාධපුර ජනාධිපති විදුහලේ අරමුණය.ඒ සඳහා කැපවුණු ගුරු මණ්ඩලයක සේවය නොමඳවම ලැබෙන බැවින් සිසු ජයග්‍රහණ විවිධ අංශවලින් ලබා ගනිමින් විෂය හා විෂය සමගාමී ක්‍රියාකාරකම් මනා සංකලනයක් ඔස්සේ කීර්තිය විහිදුවමින් සීඝ්‍ර සංවර්ධනයකට ලක්වන පාසලක් බවට පත්ව ඇත.
එන්.එන්. අබේනායක
නියෝජ්‍ය විදුහල්පති(පරිපාලන)
අ/ජනාධිපති විද්‍යාලය.
© 2025 ජනාධිපති විද්‍යාලය - අනුරාධපුර. All rights reserved. Design with by Webcomms Global | Help Desk