ජයග්‍රහණ
මධ්‍ය විද්‍යාලයේ පැවති උසස් පෙළ වාණිජ දැනුම මිනුම තරඟයෙන් නගරයේ පාසල් නවයක් අතරින් ප්‍රථම ස්ථානය ලබා ගනිමින් අවසන් වටයට සුදුසුකම් ලැබීමට අප පාසලේ වාණිජ අංශයේ දරු දැරියන් සමත් විය

1st place 🌹
Copy Writing - Grade 13
M. A. D. A. N. Munasinghe
3rd place 🌹
Cursive Writing - Grade 12
G. M. S. M. Dharmakeerthi
3rd place 🌹
Recitation - Grade 7
Treshela Rishendri


03 Mar2025












