ජනාධිපති විද්‍යාලය

71 𝓪𝓷𝓷𝓲𝓿𝓮𝓻𝓼𝓪𝓻𝔂

banner1.png
sportmeet2.jpeg
banner.jpeg
banner2.jpeg
baner1.jpeg
ecfa094c-6165-468f-8e70-1fd36772fb16.jpeg

 

සැරදේ සැරදේ විදු මවුණී
අනුරපුරේ රජරට මහිමේ
ජනාධිපති අප විදු මෑණී
සිරිලක් අඹරේ වැජඹේවා//

ජය බෝ සමිදුන් රන් වැලි සෑයෙන්
හමනා මද මුදු පවන් රොදින්
වැව් බැදි රජරට ගොවි බිම් මැද්දෙන්
සදා වාසනා ජනාධිපති මව්

ගැමුණු විජයභා පැරකුම්භා වැනි
හෙළ රජ පරපුර පහස ලැබූ
පින්බර රජරට වීර උදානය
ඔබයි අපේ ලොව විදු මවුණී

ගුණ නැණ නිසි සිප් අමා පොවා
දූ දරු කැළ සුරැකුම් සපුරා
මේ ලක් දෙරණේ මිණි පහනක් වී
ජනාධිපති මව් වැජඹේවා

කප් සුවහස් කල් වැජඹේවා
ජනාධිපති මව් වැජඹේවා .....

පද රචනය - පුජ්‍ය පණ්ඩිත කල්පේ ආනන්ද මුර්ති ස්වාමින්වහන්ස
සංගීතය    - කේ. ඒ. යෝගා ජෙස්මින් ගුරු මෑණියන්